විද්‍යාත්මක විදුලි බිලක් සකසනු! අසාධාරණ බදු බර අඩු කරනු!

Date:

විදුලි විරෝධය යන තේමාව යටතේ..

◾විද්‍යාත්මක විදුලි බිලක් සකසනු!
◾අසාධාරණ බදුබර අඩුකරනු !

යන ඉල්ලීම් ඇතුලුව තවත් ඉල්ලීම් ගණනාවක් ඉටුකරන ලෙස ආන්ඩුවට බලකරමින් අද (27) දින දහවල් කොළඹ කොටුව ලංකා විදුලි බලමණ්ඩල මූලස්තානය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි .

මෙම උද්ඝෝෂණ ව්‍යපාරය සදහා ලංකා විදුලි බලමණ්ඩල සියලුම සේවක සංගම් වල සහභාගිත්වයෙන් පැවැත්විණි .ඒ සදහා එම සේවක සංගම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

රෂිකා හෙන්නායක

PHOTOS; Ajith Senevirathne


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...