1956 අංක 11 දරණ රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): 2022.06.06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 1956 අංක 11 දරණ රබර් පාලන පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය හිමිව තිබෙන බව සඳහන් වේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇති බවයි වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...