විරෝධතාවයේ නිරතව සිටි ජපුර සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළ විරෝධතාවයේ නිරතව සිටි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා පාගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබුණි.

ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ නේවාසිකාගාර ගැටලු / මහපොල ශිෂ්‍යාධාර ප්‍රමාදවීම්/ ආපන ශාලා සහ අධ්‍යයන සුබසාධන යන ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...