STF වෙඩිපහරින් පාතාල සැකකරුවෙක් මරුට !

Date:

සූරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පාතාල සැකකරුවකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පසුගියදා මහබාගේ ප්‍රදේශයේදී මස් කඩහිමියකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු හමුදා සාමාජිකයකු බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...