(VIDEO):විදුලි බිල අඩුකිරීම ගැන අවසන් තීරණය එළඹෙන සිකුරාදා!

කොළඹ LNW:විදුලි ගාස්තු අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අද (28) දහවල් මහජන උපයෝගීතා කොමිසම රැස්වූ අතර පැය පහාමාරක පමණ කාලයක් ඒ පිළිබද සාකච්ජා කිරීමෙන් අනතුරුව් අවසන් තීරණ එළඹෙන සිකුරාදා (මාර්තු 01) ගැනීමට නියමිතයි.

රැස්වීමෙන් අනතුරුව කොමිසමේ සාමාජිකයින් පැවසූවේ අද දින අවසන් තීරණයක් නොගත් බවත් අවසන් තීරණය එළඹෙන සිකුරාදා දින ගන්නා බවත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...

දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...

මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත...