සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 29 කොළඹ (LNW): අද (29) දින රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
මීට පෙර ඔහු අධිකරණය වෙත නොපැමිණියේ අසනීප බව පවසමිනි.