නීති විදුහලේ සමරු මුද්දරය එළිදැක්වීම හෙට!

Date:

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක් සපිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුදල් දින කවර නිකුත් කවරය නිකුත් කිරීම අග්‍රවිනිශ්චකාර ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) ප.ව.2.30ට නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, නීතිපති සංජය රාජරත්නම් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

1874 වසරේදී අරඹන ලද නීති විද්‍යාලය මෙරට පැරණිම වෘත්තීය අධ්‍යාපන ආයතනය මෙන්ම මෙරට නීති වෘත්තියට ඇති ප්‍රවේශ ද්වාරය ලෙස ද කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...