නීති විදුහලේ සමරු මුද්දරය එළිදැක්වීම හෙට!

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක් සපිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුදල් දින කවර නිකුත් කවරය නිකුත් කිරීම අග්‍රවිනිශ්චකාර ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) ප.ව.2.30ට නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, නීතිපති සංජය රාජරත්නම් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

1874 වසරේදී අරඹන ලද නීති විද්‍යාලය මෙරට පැරණිම වෘත්තීය අධ්‍යාපන ආයතනය මෙන්ම මෙරට නීති වෘත්තියට ඇති ප්‍රවේශ ද්වාරය ලෙස ද කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...