Home පුවත් භූමිතෙල් මිල රුපියල් 50 කින් පහළට

භූමිතෙල් මිල රුපියල් 50 කින් පහළට

0
862

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භුමිතෙල් ලීටරයක මිල රු. 50 කින් සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රු. 134 කින් පහත දමන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර සිටියි.

සෙසු ඉන්ධන මිල ගණන් හි වෙනස් වීමක් සිදුනොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටී.

රෂිකා හෙන්නායක