පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
FUTA
Search
Browse our exclusive articles!
ජනාධිපතිතුමාට ප්රශ්නය තේරුණා. ඒත් ස්ථිර පිළිතුරක් ලැබුණේ නැහැ -FUTA
පුවත්
ASK
-
October 13, 2023
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්විය.
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමෙන් රට බරපතල අර්බුදයකට – වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව
පුවත්
ASK
-
June 29, 2023
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයෙන් ඉදිරියේදී බලපතල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවන බව විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහත පවසයි.
FUTA ජනාධිපතිගෙන් ඉල්ලූ සාකච්ජාව අද!
පුවත්
ASK
-
May 18, 2023
ජනාධිපතිවරයා සහ විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර විශේෂ සාකච්ජාවක් අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
උසස් පෙළ උත්තර පත්ර අධීක්ෂණය ගැන වි.වි.අචාර්යවරුන්ගේ අලුත්ම තීන්දුව මෙන්න!
පුවත්
ASK
-
May 4, 2023
වෘත්තීය සමිති ක්රියාමාර්ග අවසන් කරමින් උසස් පෙළ උත්තර පත්ර අධීක්ෂණ කටයුතු සඳහා එක්වීමට විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.
රත්නප්රියට මෙතන කරන්න දෙයක් නැහැ අපිට සෘජුව ජනාධිපතිගේ සාකච්ජාවයි ඕනේ! (VIDEO)
පුවත්
ASK
-
April 26, 2023
රටේ අධ්යාපනය මෙන්ම දරුවන්ගේ අනාගතය ගැන සිතා උසස් පෙළ උත්තර පත්ර අධීක්ෂණ කටයුතු වලින් ඉවත්වීමේ තීරණය ඊයේ දින අත්හිටුවීමට කටයුතු කර ඇති අතර කඩිනමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් ලැබෙනු ඇති බවත් ඊට ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් වැන්නන්ගේ මැදිහත්වීමක් අවශ්ය නොවන බවත් සෘජුව ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව ලැබීම ප්රමාණවත් බවත් විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
1
2
3
...
5
Page 1 of 5
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.