*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

තමන් වහන්සේ අපවත් වීමට පෙරාතුව හෝ මධ්‍යම අධිවේගය අවසන් කරන්න…

මෙම සංවේ‍දී ඉල්ලීම කලේ ගෞරවාර්හ දිඹුල්කුඹුරේ විමලධමිම අනුනායක මාහිමිපානන් විසින්…

මල්වතු පාර්ශවයේ අනුනායක ධූරන්දර අති පූජ්‍ය දිඹුල්කුඹුරේ හිමියන් එසේ පැවසුවෙි. ජනතාවගේ ජන ජීවිතයට අධිවෙිග මාර්ග ඇතුළු යටිතල පහසුකමිවල දැඩි අවශ්‍යතාව පිලිබඳව දීර්ඝ විස්තරයක්ද ඉදිරිපත් කරමිනි.

2014 අරඹා 2018 පෙබ මස වැඩ නිම කිරීමට නියමිතව තිබූ මෙම මාර්ගයේ වැඩකටයුතු යහපාලන⁣යේදී විශාල ලෙස ප්‍රමාද කිරීම පිලිබදව කණගාටුවන බවත්,ඒ කාලයේදීත් මෙම මාර්ගය බක්මනින් සාදා නිමකරන ලෙස තමන් වහන්සේ යහපාලනයෙන් ඉල්ලා සිටියත් ඔවුනගේ අකාර්යක්ෂමබව නිසා නොහැකිවූ පව පැහැදිලිවිය.

මෙවැනි පොදු යහපතට වැදගත් දේවලට පෞද්ගලික ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් අකුල් හෙලීම ඉතාමත් පහත් කටයුත්තක්. වත්මන් රජය වසංගතයක් තිබියදීත් මෙම සංවර්ධන වැඩ නොකඩවා කරගෙන යාම ඉතාමත් කාලෝචිත බවත්, අකුල් හෙලීමෙන් වලකින ලෙසත් විශේෂයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

තෝරයාය ශ්‍රී නන්දාරාම විහාරාධිපති දෙණිකේ ශ්‍රී සිරිනිවාස ආනන්ද හිමියන්ට ධර්මකීර්තී ගෞරවනාමය සමග සත්කෝරලේ මහදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමෙි උළෙලේදී උන්වහන්සේ එසේ වදාලහ.

මෙම උත්සවයට සහභාගීවූ මහාමාර්ග ඇමතිවරයා. මෙම ප්‍රමාදය සිදුවූයේ 2015 යහපාලනරජය හිටපු ජනපති මහින්ද මහතාගෙන් පලිගැනීමට අදාල වැඩ පිලිවෙල කනපිට හැරවූ නිසා බව පැවසීය. අරඹා තිබූ වැඩ අවලංගු කර මංතීරැ හයක කුළුණු මතින් දිවෙන විශිෂ්ඨ අධිවේගී මාවත සමිපූර්ණයෙන්ම වෙනස්කර මංපෙත් දෙකක් ⁣ අඩුකර, යලිත් වැඩ ඇරඹුවේ 2017 දීය. ඉන් වසර තුනක්ම අපතේ යෑම නිසා විශාල ලෙස පාඩු සිදුවූබව ඇමතිවරයා පැවසීය. 2019 දී ගෝඨාභය බලයට පත්වීමෙන් පසුව හිඟතිබූ මුදල් බිලියන 36 ද ගෙවා කරගෙන යාමට නොහැකිව අතරමග නවතා තිබූ කඩවත මීරීගම කොටසද ඇරඹූ අතර,වැඩ නිමවෙමින් තිබුනු මීරිගම කුරැණෑගල කොටසද කඩිනමින් නිමකල බවත් පැවසීය.

දැනට පොතුහැර රඹුක්කන කොටස කරගෙන යන අතර ඉතිරි රඹුක්කන ගලගෙදර කොටසද කුමන බාධක මැද හෝ ඉක්මනින්ම අරඹන බවද පැවසීය.

මල්වතු අනුනායක හිමියන්ගේ ඉල්ලීම 2024 වනවිට ඉටුවන බවත් එවිට ජනතාවට දළදා වහන්සේ වන්දනා කිරීමට කොළඹ සිට පැය එකකුත් විනාඩි 15 කින් පැමිනීමට හැකි..​වේවි.

පරාක්‍රම බස්නායක. Facebook
Sponsored Article

May be an image of 2 people and people standing
May be an image of 2 people, people standing, flower and indoor
May be an image of 2 people and indoor

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan