*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

යුක්රේන ජනපති යුරෝපා සංගමයට එකතුවීමේ ඉල්ලුම් පත්‍රයට අත්සන් තබයි

යුරෝපා සංගමයට එකතුවීම සඳහා යුක්රේනය සූදානම් වෙනවා. ඊට අදාල ඉල්ලුම් පත්‍රයට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අත්සන් තබා තිබෙනවා.

ඉල්ලුම්පත්‍රයට අත්සන් තැබීමේ අවස්ථාවට එරට අග්‍රාමාත්‍යවරයා සහ යුක්රේන පාර්ලිමේන්තුවේ ප්‍රධානියාද එක්ව තිබෙනවා.

යුරෝපා සංගමයට ඇතුළුවීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි යුක්රේන නායකයා යුරෝපා සංගමයේ බළධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි අතර අවසානයේදී ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා වසරකට වැඩි කාලයක් ගතවන නමුත් යුක්රේනයේ මතුව තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් ඔවුන්ට විශේෂ අවස්ථාවක් ලබාදීමට යුරෝපා සංගමයේ බළධාරීන් තීරණය කර තිබේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan