ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (01) දිනයේ කැඳවා තිබේ.
පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇත.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා ඇති බවයි.
RN