ගෘහ සේවය සඳහා විදෙස්ගතවූ බාලවයස්කරුවන් පිළිබඳ හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW):

පසුහිය 2023 මැයි මාසයේ සිට 2024 ජුනි දක්වා, බාල වයස්කරුවන් 683 දෙනෙකු ගෘහ සේවය සඳහා විදෙස්ගතව ඇතැයි අනාවරණය වී ඇති බව වාර්තා වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී මෙම තොටතුරු හෙළිදරව් වී ඇත.

එහිදී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ , එම කාලසීමාව තුළ නේවාසික පුහුණුවකින් තොරව ගෘහ සේවිකාවන් විදෙස්ගත කිරීම හේතුවෙන් කාර්යංශයට රුපියල් කෝටි 63 ක පමණ මුදලක් අහිමිවී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :1 අහුන්ගල්ලේ සිදුවූ වෙඩි...

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...

බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් මාරු කිරීම ආරම්භ වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : බෝගම්බර බන්ධනාගාරය වෙත...

කටුනායකට නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගය ඉදිකිරීම අද(02) ඇරඹේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මුතුරාජවෙල සිට කටුනායක...