ආණ්ඩුවේ ජනප්‍රියත්වය මෙන්න. – ජන්දය නැත්තේ ඒ නිසාද? (VIDEO)

Date:

අලුත්ම සමීක්ෂණය අනුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය 8%ක් වන හෙයින් රජය මැතිවරණ පැවැත්වීමට බිය වී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ වන විට මැතිවරණය සම්බන්ධයෙන් පවතින්නේ ඉතාම ව්‍යාකූල තත්ත්වයක් වන අතර මැතිවරණය දින ගැනීම වෙනුවෙන් යාමට ආයතනයක් හෝ නොමැති තැනට පත්ව තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල රජය විසින් නොදෙන පසුබිමක ඇත්තේ කණගාටුදායක තත්ත්වයක් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර සහය ඉල්ලීමට සිදුවන බව හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...