ඔව් අපි බරපතල අර්බුදයක ඉන්නේ – ‘කෝප්’ කමිටු සභාපති

ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

පාර්ලිමේන්තු ‘කෝප්’ කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය වරයා එබව සඳහන් කර ඇත්තේ, Advocata Plus නාලිකාවේ ධනනාත් ප්‍රනාන්දු සමග සිදුකරනු ලැබූ සම්මුඛ සාකච්ජාවකදීය.

අපි ආර්ථික අර්බුදය ගැන පිට ඉඳන් මොනව කිව්වත් අන්තිමට තීරණ ගන්න ඕන ප්‍රතිපත්ති සම්පාදකයන්. ඔවුන් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මුල පුරන්න ඕන.

දේශපාලන ප්‍රභලයන් සමග මේ කතා බහ ඔවුන්ගේ දේශපාලනය ගැන දැන ගන්න නෙවෙයි. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඔවුන් ගන්න බලාපොරොත්තු වෙන තීරණ මොනවද කියල දැන ගන්න.

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...