සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලයේ සිදු වූ ඓතිහාසික සිදුවීම!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): ශ්‍රී ලංකා තානාපතිවරයෙකු විසින් ශ්‍රී ලංකා සම්භවයක් සහිත විදෙස් රාජ්‍ය නායකයෙකුට පළමුවරට අක්තපත්‍ර පිරිනැමීමේ ඓතිහාසික අවස්ථාව පසුගියදා සිංගප්පූරුවේදී සිදුවිය.

සිංගප්පූරුවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා එරට ජනාධිපති ධර්මන් ෂම්මුගරත්නම් මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී ඇත.

මෙම අක්තපත්‍ර භාරදීමේ උත්සවය එරටදී අභිමානවත්ව පැවැත්වුණා. සිංගප්පූරු ජනපති ධර්මන් ෂම්මුගරත්නම් මහතා ශ්‍රී ලංකා සම්භවයක් සහිත අයෙකු වන අතර එවැනි විදෙස් නායකයෙකුට ශ්‍රී ලංකා තානාපතිවරයෙකු අක්ත පත්‍ර ලබා දුන් පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...