*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

කාසිය නජ්මුල් හොසේන්ට,පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට!

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 04, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.අද තරගයට නායකයා ලෙස එක්වෙන චරිත් අසලංකට කාසියේ වාසිය අහිමි වූ අතර කාසියේ වාසිය දිනූ බංගලාදේශ නායක නජ්මුල් හොසේන් පළමුව පන්දු රැකීසට තීරණය කර තිබෙනවා.


අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අංක තුන පිතිකරු අංකය බොහෝ විට කමිදු මෙණ්ඩිස්ට හිමිවීමට ඉඩ ත්බෙන අතර ඉණිම ආරම්භ කිරීම සඳහා අවිශ්ක ප්‍රනාන්දු පැතුම් නිශ්ශංක ගේ තැනට කැඳවා තිබෙනවා.වනිඳු හසරංගගෙන් හිස්වන දඟ පන්දු යවන්නාගේ ‘භූමිකාව අකිල ධනංජයට පවරා තිබෙනවා.
අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම –


නායක චරිත් අසලංක,කුසල් මෙණ්ඩිස්,අවිශ්ක ප්‍රනාන්දු,කමිඳු මෙණ්ඩිස්,සදීර සමරවික්‍රම,ඇන්ජලෝ මැතිවිස්,දසුන් ශානක,මහේෂ් තීක්ෂණ,අකිල ධනංජය,බිනුර ප්‍රනාන්දු සහ මතීශ පතිරණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan