වෛද්‍ය වැඩවර්ජනය නවතී !

Update : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය මාර්තු 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසීය.

*************************

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

එහි සාකච්ඡා කෙරෙන කරුණු අනුව හෙට (05) දිනයේ ආරම්භ කිරීමට යෝජනා වී තිබුණු වැඩවර්ජන ක්‍රියාමාර්ගය දියත් නොකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...