කොළඹ කොටස් වෙළඳපොල අදත් දරුණු පසුබෑමක. ඒකක 16,000 නුත් පහළට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (මාර්තු 04) දිනයේදීත් විශාල පසුබෑමක් වාර්තා කර තිබේ.

ඒ අනුව, අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 297.05 කින් පහළ ගොස් ඇති අතර ගනුදෙනු අවසානයේ එහි අගය ඒකක 15,870.25ක් වශයෙන් සටහන් වී තිබිණි.

S&P SL20 මිල දර්ශකය ද අද දිනයේදී ඒකක 78.22 කින් පහළ බැස තිබුණු අතර ගනුදෙනු අවසානයෙහි එය සටහන්ව පැවතියේ ඒකක 4,784.99 ක් වශයෙනි.

පසුගිය පෙබරවාරි 18 වනදායින් පසු කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය මේ වනවිට ඒකක 1323.54 කින් පහළ බැස ඇති බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...