තවත් නව පත්කිරීමක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 04, කොළඹ (LNW):

විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කර ඇති බව වාර්තා වේ.

ලබන 07 වනදා සිට , වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා කටයුතු කරනු ඇති අතර, මිට පෙර එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් එච්.එම්.යු.හේරත් මහතාගේ සේවා කාලය එළඹෙන 07 වනදා අවසන් වීමට නියමිත බව පවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...