කළුවරේ ජරමරේ අදත් පැය හත හමාරක්ම …

Date:

අද (04) දිනයේත් පැය 07.30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව උදේ 08.00 – සවස 06.00 අතර කාලය තුළ පැය 05.00ක් සහ රාත්‍රී කාලයේ පැය 02.30ක් වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදුකෙරේ.

මෙසේ දිනකට පැය 07.30 බැගින් විදුලි කප්පාදුව අද සිදුකෙරෙන්නේ පිටපිට තුන්වැනි දිනට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...