කළුවරේ ජරමරේ අදත් පැය හත හමාරක්ම …

අද (04) දිනයේත් පැය 07.30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව උදේ 08.00 – සවස 06.00 අතර කාලය තුළ පැය 05.00ක් සහ රාත්‍රී කාලයේ පැය 02.30ක් වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදුකෙරේ.

මෙසේ දිනකට පැය 07.30 බැගින් විදුලි කප්පාදුව අද සිදුකෙරෙන්නේ පිටපිට තුන්වැනි දිනට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...