මම යන්නේ හිත සතුටින් – කර්මාන්ත අමාත්‍යාංශයට සමුදුන් විමල් (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලතල ප්‍රකාරව ඊයේ දින විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු එම ධූර වලින් ඉවත් කරන ලදී.

එම ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔවුන් අද (04) දින කොළඹදී මාධ්‍ය හමුවක් ද පැවැත්වූ අතර අනතුරුව අමාත්‍යාංශයට සමුදීමට විමල් වීරවංශ මහතා එහි ගොස් තිබුණි.

තමන් අමාත්‍ය ධූරය දැරූ කාල සීමාව තුළ සතුටින් වැඩ කළ හෙයින් ඉදිරියටත් එම සතුට සමඟ ඉදිරියට යන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

අනතුරුව තමන් මෙන්ම උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මහත්වරු අගමැතිවරයා හමුවීමට යන බවද විමල වීරවංශ මහතා මෙහිදී පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...