මම යන්නේ හිත සතුටින් – කර්මාන්ත අමාත්‍යාංශයට සමුදුන් විමල් (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලතල ප්‍රකාරව ඊයේ දින විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු එම ධූර වලින් ඉවත් කරන ලදී.

එම ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔවුන් අද (04) දින කොළඹදී මාධ්‍ය හමුවක් ද පැවැත්වූ අතර අනතුරුව අමාත්‍යාංශයට සමුදීමට විමල් වීරවංශ මහතා එහි ගොස් තිබුණි.

තමන් අමාත්‍ය ධූරය දැරූ කාල සීමාව තුළ සතුටින් වැඩ කළ හෙයින් ඉදිරියටත් එම සතුට සමඟ ඉදිරියට යන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

අනතුරුව තමන් මෙන්ම උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මහත්වරු අගමැතිවරයා හමුවීමට යන බවද විමල වීරවංශ මහතා මෙහිදී පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...