(VIDEO):ගියපාර කාපු කෑම ආයේ කන්න බෑ. ආයේ නම් එක එකාට මෝඩ චූන් ගන්න දෙන්නේත් නැහැ!

Date:

කොළඹ LNW: පොහොට්ටුවේම කෙනෙක් යළි ජනාධිපති වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වූ දෙයම වෙන්නට ඉඩ නොදෙන අතර කිහිප දෙනෙකුට වටවී නැවත මෝඩ චූන් වැඩ කිරීමට නම් අවස්ථාවක් නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එදා මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට ගොස් ආර්ථිකය වස දැමීම හේතුවෙන් ගෙදරට කන්න නොමැති වීම නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මෙන්ම තමන ඇතළු පොහොට්ටුවේ සෙසු අයද ගුටි කෑ බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...