බෙල්ලනට අදත් විරෝධය,පොලිස් ආරක්ෂාව යට‍තේ රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කරයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05, කොළඹ (LNW)අද (05) පෙරවරුවේ ඔහු පොලිස් ආරක්ෂාව යටතේ පැමිණි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින්ගේ විරෝධය එල්ල වී තිබූ අතර , එම එල්ල වූ විරෝධය හමුවේ යළි රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වේ,

අනතුරුව, ඔහු පොලිස් ආරක්ෂාව යට‍තේ රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...