ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05,, කොළඹ (LNW): කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙන බව වාර්තා වේ.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...