කොළඹ LNW: ඇමරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ගෙන යන ප්‍රහාර වහාම අත්හිටුවන ලෙස බලකරමින් අද (06) දවටගහ පල්ලිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය.
පලස්තීනයේ නිදහස වෙනුවෙන් සංවිධානය විසින් එය සංවිධානය කර තිබුණි.
මැදපෙරදිග උත්සන්න වී තිබෙන අර්බුදය සම්බධයෙන් මෙරට මුස්ලිම් ආගමික සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් ද නිකුත් කා ඇත.
ජායාරූප - අජිත් සෙනෙවිරත්න














