අද දිනයේ ඩොලරය තවත් පහළට එයි !

අද (07) උදෑසන වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල තවදුරටත් පහළ ගොස් ඇති ආකාරයක් දක්නට ලැබේ.

NDB බැංකුව
ලංකා බැංකුව
සම්පත් බැංකුව
සෙලාන් බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
හැටන් නැෂනල් බැංකුව

RN