ප්‍රධානතම බාධාව ඉවතට – ණය ප්‍රතිව්‍යුහතකරණයට චීන සහාය නිල වශයෙන් දැනුම් දෙයි !

Date:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සිය සහාය ලබාදෙන බව චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

චීනය ඊයේ (06) දිනයේදී සිය අපනයන – ආනයන බැංකුව හරහා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමටා මෙතෙක් තිබුණු ප්‍රධානතම බාධකය ඉවත්ව ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...