මුදල් සහ පොලිස් ආරක්ෂාව දෙන්න පොරොන්දු වුණා – රජයේ මුද්‍රණාලාධිපති (VIDEO)

පළාත් පාලන මැතිවරණය සඳහා ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල ලබා ගැනීමට ඒ පිළිබඳව මහා භාණ්ඩාගරයටත් පොලිස් ආරක්ෂාව ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයාටත් අවශ්‍ය දැනුම් දීම සිදුකරන ලෙස අද (07) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ජාවේදී එකඟ වූ බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

අද දින මැතිවරණ කොමිසමේ පැවති සාකච්ජාව සාර්ථක බවත් මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කිරීමෙන් පසුව අවශ්‍ය ජන්ද පත්‍රිකා ලබා දීමට කටයුතු කරන බවයි ඇය සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...