ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ආර්ථික සභාවක්

Date:

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික සභාවක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, මහබැංකු නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුන් ඇතුළත් බව සඳහන්.

ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම් අනුව ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම හා රජය වෙනුවෙන් මග පෙන්වීම මෙම ආර්ථික සභාවට පැවරී ඇත.

මෙම ආර්ථික සභාව සතිපතා රැස්වීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...