කාන්තා දිනය වෙනුවෙන් සජිත්, ජලනි, දියත්නා පවුලෙන් කාසල් රෝහලට විශේෂ පරිත්‍යාගයක් !

Date:

ලෝක කාන්තා දිනය සමරන අද (08) දවසේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ මහතාගේ බිරිඳ සහ දියණිය විසින් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, එම රෝහලට රුපියල් මිලියන තුනක් වටිනා ළදරු ඉන්කියුබේටර් යන්ත්‍රයක් සහ ඉන්ෆැන්ට් වෝමර් යන්ත්‍ර තුනක් අද දිනයේදී පරිත්‍යාග කිරීමට නියමිත බව සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “හුස්ම” වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදුකෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...