දිවයින පුරා අධ්‍යාපන සමූපකාර සමිති නිලවරණය අද!

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ (LNW):

අද (08) දින සීමා සහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියේ පළාත් මහා සභා නියෝජිතයන් තෝරාපත් කර ගැනිමේ නිලවරණය සාර්ථකව ආරම්භ කෙරුණ බව සඳහන් වේ.

දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තෝරාගත් ඡන්ද මධ්‍යස්ථාන 100කදී සීමා සහිත අධ්‍යාපන සේවානියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියේ ඉදිරි තෙවර්ෂය සඳහා පළාත් මහා සභා නියෝජිතයන් තෝරාපත් කර ගැනිමේ නිලවරණය මේ වන විට පැවැත්වෙන අතර, පෙරවරු අටට ඡන්දවිමසීම ආරම්භ කෙරුණු අතර පස්වරු 4.30ට එය අවසන් කෙරෙන බව වාර්තා වේ.

ඡන්ද හිමි සාමාජිකයින් එක්ලක්ෂ අනූහතර දහස් තුන් දෙනෙකුගේ ඡන්දයෙන් මහා සභා නියෝජිතයින් 384 දෙනෙකු පත්කර ගැනීම මෙහිදී සිදුකෙරෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...