පුංචි ජන්දය ගැන සජබ තීරණයක් ගනී!

Date:

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන ඡන්දයට සමගි ජන බලවේගය දුරකතනය ලකුණින්ම තරඟ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (07) දින පැවති සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බවයි ඊට සහභාගී වූ සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ.

අලියා ලකුණින් තරඟ වැ දිය යුතු බවටත් පිරිසක් යෝජන කර ඇති අතර අලියා සහ දුරකථනය එක්ව මැතිවරණයට තරඟ කළ යුතු බවටද තවත් පිරිසක් යෝජනා කර ඇත.

කෙසේවෙතත් අවසානයේ සමඟි ජන බලවේගය දුරකථනය ලකුණින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණය ජයග්‍රහණය කළ හැකි ආකාරය කුමක්ද යන්න පිළිබඳවද එහිදී අවධානයට ලක්ව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ පොසොන් කලාපයට සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩම කරති!

කොළඹ LNW:ජයවර්ධනපුර රෝහල් මාවතේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරය කේන්ද්‍ර කර...

පානදුරෙන් පෙරළියක් – අර්ධ අවසන් පූර්ව තරගවලදී සීසීසී,එන්සීසී සහ මුවර්ස් ද ජය ලබයි

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

එයාර් ඉන්දියා ගුවන් අනතුරින් බේරුණු ලක්කාරයා!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ඉන්දියා...

ලෝකෙ අංක දෙකයි ලංකාවේ අංක එකයි ජූනි 13 කොළඹදී ගැටෙයි

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ලොව අංක දෙකට ශ්‍රේණිගතව...