මහබැංකුවට ස්වාධීනත්වයක් ලබාදීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

“ශ්‍රී ලංකා මහබැංකුව” පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඊයේ (07) දිනයේදී සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මූල්‍ය සහ පරිපාලනමය ස්වාධීනත්වයක් ලබාදීම පිණිස ශ්‍රී ලංකා මහබැංකුව පිහිටුවීම, මහබැංකුව දැනට පිහිටුවා තිබෙන මුදල් නීති පනත ඉවත් කිරීම ඇතුළු අනුෂාංගික කාරණා සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...