ආණ්ඩුවේ සහ ඉන්දියාවේ ගිවිසුම් හෙළිකරන ලෙස බලකරමින් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: ආණ්ඩුව සහ ඉන්දීය රජය අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම්වලට විරෝධය දක්වමින් අද (15) ජන අරගල ව්‍යාපාරය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවේදී අවධාරණය කෙරුණේ ඉන්දියාව සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් 07 වහා හෙළිකරන ලෙසයි.

සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන,ජෛවනිතික දත්ත හදුනුම්පතට එරෙහි වෙමු යනුවෙන් එහි තේමාව වී තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...