සෞඛ්‍ය වෘත්තීය සමිති 40 ක් සංඛේත වැඩ වර්ජනයක

Date:

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් අද (08) පෙරවරු 6.30 සිට හෙට (09) පෙරවරු 6.30 දක්වා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, වැටුප් හා දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.වෛද්‍ය හා හෙද වෘත්තීය සමිති හැර සෞඛ්‍ය සේවාවේ සෙසු සියලු වෘත්තීය සමිති අද පැවැත්වෙන වැඩවර්ජනයට එක්ව සිටියහ.මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (09) සිට ලබන 15 වැනි දා දක්වා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...