ඉන්දීය ණය පහසුකම දීර්ඝ කිරීමට ඉන්දියාව සමග සාකාච්ඡා

Date:

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව මාස කිහිපයක කාලයක් සඳහා ප්‍රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වනතෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව සමග ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බවයි.

ඖෂධ හා ආහාර ආනයනය සඳහා ලබාදුන් එම ණය පහසුකම මේ වසරේ මාර්තු 17 වනදා අවසන් වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ ණය පහසුකම යටතේ ලංකාව ඖෂධ සහ ආහාර සඳහා ඉන් භාවිත කර ඇත්තේ, තුනෙන් දෙකක ප්‍රමාණයක් බවය.

රෂිකා හෙන්නයක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව බබලවන ඉන්දියානු සංක්‍රමණික බිලියනපතියන්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆොබියස් සඟරාවකට අනුව...

චාමික කොළ කණ්ඩායමෙන් කොළ එළිය විහිඳුවයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී...

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...