අරුණ විදානගමගේ ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ (LNW):

කුට්ටිගල ප්‍රදේශයේදී, අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව, 12 ක් වේ. මිද්දෙණියේදී පසුගිය 18 වැනිදා කජ්ජා නැමැත්තා වෙඩි තබා ඝාතනය කළ අතර, එහිදී තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනා ද, පසුව මිය ගියහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...