නැග්ග රුපියල යළි බහී …

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (10) දිනයේදී පහළ බැස තිබේ.

ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ විනිමය අනුපාත සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.62 ක් සහ විකුණුම් මිල 328.90ක් වශයෙන් සටහන් විය.

ගතවූ සතිය තුළ ඩොලරයේ මිල වෙනස් වුණේ පහත ආකාරයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැදපෙරදිගට යවයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට(15)..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ 43 වැනි...

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...