*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

පුංචි ජන්දයේ අති විශේෂ ගැසට්ටුවත් නිකුත් කෙරේ!

මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය 2023.04.25 වනදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර ඇත.

මැතිවරණ කොමිෂන් සබහවේ නියමය පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් එම නිවේදනය කිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා තිබුණු බාධාව මෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් මතුව තිබුණු බාධවන් ඉවත්ව ඇති බවයි දැක්වෙන්නේ.

ඒ අනුව එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan