*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ශානිට සහය දක්වමින් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක්! (PHOTOS)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සහය දක්වමින් අද (10) අලුත්කඩේ අධිකරණ ඉදිරිපිට නිහඬ විරෝධයක් සහ පෙත්සමක් අත්සන් කිරීම සංවිධානය කර තිබුණි.

පාස්කු ප්‍රහාරය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ තවත් බොහෝ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වීම සම්බන්ධයෙන් වැරදිකරු කිරීමට සහ ඔහුව නිශ්ශබ්ද කිරීමට දේශපාලන උත්සහයක් පවතින බවයි මෙම විරෝධයේ සංවිධායකයින් පවසන්නේ.

ඒ අනුව ශානි අබේසේකර මහතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම මැදිහත්වීම සිදුකරන බව ඔවුන් සඳහන් කරයි.

”අපරාධ යටගැසීමට ආණ්ඩුවට ඉඩ නොදී, අපි ශානිගේ ජීවිතය බේරාගමු.” යන මැයෙනුයි එය සංවිධානය කර තිබුණේ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නැරඹීමට මෙතැන Click කරන්න

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan