මාලිමාව බුලත්කොහුපිටියේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 වසර සඳහා වූ අයවැය වැඩිඡන්ද 03කින් පරාජයට පත්ව තිබේ.

එම අයවැය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් ජයරත්න මහතා විසින් අද (25) සභාවට ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 08ක් පමණක් වන අතර අයවැයට විරුද්ධව ඡන්ද 11ක් ලැබී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

රාජාංගනේ සද්ධාරතන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...

ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව...

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...