රාජාංගනේ සද්ධාරතන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ඒ, අද (25) පැවති නඩු විභාගයක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශ මගින් ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් රාජාංගනේ සද්ධාරතන හිමිට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බව සඳහන්.


