ඉරානය දියත් කළ නව ප්‍රහාර රැල්ල!

පුවතේ Audio පිවිසුම වෙත;

පුවතේ Video පිවිසුම වෙත;

සටහන – පුලී

මාර්තු 11, LNW (කොළඹ): පසුගිය පැය කිහිපය තුළ ඉරානය මැද පෙරදිග ඊශ්‍රායල සහ ඇමරිකානු ඉලක්ක වලට එරෙහිව නව ප්‍රහාර රැල්ලක් දියත් කර තිබේ.

ගැටුම ආරම්භ වීමෙන් පසු එල්ල වූ “වඩාත්ම තීව්‍ර සහ දරුණුතම” ප්‍රහාරය මෙය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.

ඉරානයෙන් දියත් කරන ලද මිසයිල හඳුනාගත් බව ඊශ්‍රායලය පවසන නමුත් ඉන්පසුව පුරවැසියන්ට නවාතැන් වලින් ඉවත් වීම ආරක්ෂිත බව පැවසීය.

තෙල් නිධියක් දෙසට ගමන් කරන ඩ්‍රෝන යානා දෙකක් අල්ලා විනාශ කළ බව ද සෞදි අරාබියෙන් වාර්තා වෙයි.

එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණියේ මූලස්ථානය පිහිටා ඇති බහරේනයේ ද සයිරන් නාද වූ බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...