සමාජ ආර්ථික සුනාමියේ පළමු රළ පහරට මුහුණ දෙමු

Date:

එදා ඩොලරය මෙසේ මහ බැංකුව තුළ ” සිර නොකළේ “නම් ඩොලරයේ අගය රුපියල් 240 සීමාවේ පවත්වාගෙන යාමට නියමිතය තිබූ බව ද මහාචාර්ය අමන්ද මෙත්සිල කීවේය. කෙසේ නමුත් අද වන විට ලංකාව දැඩි මූල්‍ය පීඩනයකට ලක්ව සිටියි.

එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවු බරපතලම තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් 1975 – 1977 කාලයේදී ද ඇති විය.

ඒ එදා දැඩි ආනයන සීමා පැනවීම කරනකොට ය. එදා මිනිසුන්ට වගා කරගන්නට ඉඩම් තිබීම නිසා අල – බතල ටිකක් වගා කරගන්නට හැකි විය. එසේම දෙවෙන ලෝක යුද්ධ සමයේ අත්දැකීම් ද යම් දුරකට පැවැති පිරිසක් සිටීම ද එය දරා ගැනීමට ශක්තියක් විය.

නමුත්, අද තත්ත්වය එහෙන් පිටින්ම වෙනස්ය.ඒ අනුව එදාට සාපේක්ෂව අද ජනතාව “නන්නත්තාර වීමේ”හැකියාව අතිශයින් ඉහළ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...