(VIDEO):පොලිස්පති පිටකොටුවට! කොහොමද දැන් මේ පැත්තේ මත් ද්‍රව්‍ය? හොඳයි සර් ……!

කොළඹ LNW:පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (12) පිටකොටුව හරස් වීදි වල නිරීක්ෂණ චාරිකාවකට එක වී තිබුණි.

එහිදී මාර්ග තදබදය වැලැක්වීමට ගෙන තිබෙන නව ක්‍රියාමාර්ගවල තත්ත්වය විමසා බැලීමත් මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙනුත් විමසා බැලීමක් සිදුකර ඇත.

ඒ අනුව පිටකොටුව ව්‍යාපාරික පිරිස් පවසන්නේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...