කෙහෙළියට නඩු පිට නඩු! IMF ගැන සාකච්ඡාවට විපක්ෂයෙන් සුමන්දිරන් පමණයි! Daily News @8 a.m.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW):

@ IMF ගැන ජනපතිගේ සාකච්ඡාවට විපක්ෂයෙන් සුමන්දිරන් පමණයි. දත්ත වාර්තා පාර්ලිමේන්තුවට දෙන බව ජනපති කියයි.

@ ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ තායිලන්ත සහ පාකිස්තාන තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර භාර දෙයි.

@ අලුත් යොවුන් පරපුර වෙනුවෙන් නව ව්‍යාපාර අවස්ථා දස ලක්ෂයක් – විපක්ෂ නායක සජිත් කියයි

@ සැබෑව වේදිකාව තුළ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ සට්ටැඹි රාළ බව පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

@ප්‍රතිසංස්කරණ ඉටු නොවුණොත් නැවත ආර්ථිකය අර්බුදයට යනවා.ඒකට ඉඩදෙන්න එපා – ආර්ථික විශේෂඥයින් ඉල්ලයි

@ චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සාර්ථකව අවසන් වෙයි!

@දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ!

@ ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට” ලන්ඩන් සමුළුවට සහභාගී වීම සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය එංගලන්තයට.

@ කෙහෙළියගේ GI බට නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි. නඩුව විභාගයට
@ අම්බලන්ගොඩත් වෙඩිතැබීමක්. දෙදෙනෙකු මරුට !

@ ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලිකසමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනකුට රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළැයි චෝදනා එල්ල වී තිබෙන අතර, ඔවුන් ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් වෙයි.

@ :ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව උසස් කරයි.

@ රු. බි. 2.5ක් වැය කර කටුනායක ගුවන්තොටට නව මගී පර්යන්තයක්!

@ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (12) පිටකොටුව හරස් වීදි වල නිරීක්ෂණ චාරිකාවක

@ ප්‍රතිඅපනයනය සඳහා ගම්මිරිස් ඇතලු කුළු බඩු කිහිපයක් මෙරටට ආනයනය කිරීමට අවසරදීමට රජය පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවයි.

@සිය තනතුරෙන් අස්වීමට හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි එකඟ වෙයි!

@ ජනපති ආර්යාව ලෙස සිය දියණිය අසීෆා භූතෝ නම් කරන බව පාකිස්තානයේ නව ජනාධිපති අසීෆ් අලි සර්දාරි පවසයි.

@ ඉන්දියාව මතභේදාත්මක පුරවැසි පනත(CAA) ක්‍රියාත්මක කරයි

@ ලාංකේය කාන්තා ක්‍රිකට් ඊළඟ පරපුරට හොඳ ඉල්ලමක්

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්…..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...

ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම...

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...